මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ…
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ( CaFFE සංවිධානය ) සහ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අතර සාකච්ඡාවක් පැවැත්වින.
30.07.2026 වන දින පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව සහ ඒ සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සියළුම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ…