“සාක්ෂරතාවය ගැන කතා කරන විට ඩිජිටල් සාක්ෂරතාවය මේ කාලයේ ඉතාම වැදගත් කරුණක්. විශේෂයෙන් අන්තර්ජාලය පරිහරණය කරන කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ප්‍රතිශතය අතර විශාල වෙනසක් නැති වුණත් අපි දන්නවා කාන්තාවන් බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ හිංසනයට ලක්වෙනවා .නමුත් මේ හිංසනයට ලක්වීම නිසා අන්තර්ජාලය පරිහරණයට කාන්තාවන් බිය විය යුතු නෑ.
කාන්තාවන්ට එල්ලවන අන්තර්ජාලය හිංසනයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව ජේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය සුජාතා ගමගේ ගෙන් පැහැදිලි කිරීමක්
#JananiPrgram #DigitalAwareness #Sujathagamage #WomenEmpower #SocialMedia #CaFFE #CaFFEOrganization #lka


