එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය ය පක්ෂවලට හිමි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසන සඳහා වහාම මන්ත්‍රිවරයෙකු පත් කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.
The new members of the National Elections Commission will commence their duties from Thursday (10), announced the NEC’s Commissioner-General Saman Sri Ratnayake.
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 20 වන සංශෝධනය යටතේ මෙරට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල කර ඇති බලපෑම දැඩිව හෙලා දකින බව කැෆේ සංවිධානය කියයි.
මීළඟ ව්‍යවස්ථා සංශෝධනයකදී අධිකරණ, රාජ්‍ය, පොලිස් හා මැතිවරණ කොමිෂන් සභාවල බලතල වැඩි කළ යුතු බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන්…